Friday, February 3, 2012

වෙබ් පේජ් PDF විදියට බා ගන්නෙ මෙහෙමයි. පොඩි දෙයයි.

                   වෙබ් පේජ් PDF විදිය‍ට බා ගන්න. වටිනව නේද? දන්න අයත් ඇති නොදන්න අය‍ට තමා මේක දාන්නේ. මම කියන්නම් කොහොමද වැඩේ කරන්නෙ කියල පොඩි දෙයක් තියන්නෙ කරන්න.. මෙන්න මෙතනින් යන්නකො සයිට් එකට. දැන් ඔයා‍ට සේව් කරගන්න ඕන පේ‍ජ් එකට යන්නකො. ඒකෙ URL  එක කොපි කර ගන්නකො.



මේ රතුපාටින් රවුම් කරල තියන්නෙ මට ඕනෙ පේජ් එකේ පීන්තූරයක්....



මේ තියන්නෙ මම අර උඩින්ම දාල තිබ්බෙ ලින්ක් එකක් සයිට් එකකට යන්න කියල. ඒක තමා මේ..
           දැන් ඕකට ගියානෙ. අර ඔයාට ඕනෙ පේජ් එකේ කොපි කරගත්ත ලින්ක් එක ඕකට පේස්ට් කරන්න.. දැන් දකුනු පැත්තෙ තියන Convert to PDF කියන බොත්තම ඔබන්න. තත්පර දෙක තුනක් ඉන්න. දැන් පහලින් Download PDF කියල බොත්තමක් එයි. ඒක ඔබල ඩවුන්ලොඩ් කර ගන්න. 



1 comment: