පරිගණකය ස්ලෝ වෙලාද මෙන්න විසදුම
පරිගනකය ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවනෙ. සමහර අය ආයෙමත් ෆෝමැට් කරනව. මමත් ඒ කාලෙ මාස තුනකට සැරයක්වත් ෆෝමැට් කලා. දැන් එහෙම කරන්න ඕනෙ නෑ.. පොඩි දේවල් 2යි කරන්න තියන්නෙ..
පළමුවෙන්ම මේ සොෆ්ට් එක බා ගන්න
මේක බා ගන්න
දැන් මේක ඉන්ස්‍ටෝල් කරගෙන
වම් පස ඇති ක්ලීනර් කියන ටැබ් එක අරගෙන දකුනු පස පහල ඇති රන් ක්ලීනර් කියන එක ඔබල ක්ලීන් කර ගන්න. ආයෙමත් ඒ විදිවටම ක්ලීන් කර ගන්න.
වම් පස දෙවනියට තියන රෙජිස්ට්රි යන ටැබ් එක අරගෙන ඉහත විදියටම දෙපාරක් ක්ලීන් කර ගන්න.
දැන් බාගයක් ඉවරයි.
දැන් මයි කොම්පීටර් යන්න.. C පාටිෂන් එක උඩ රයිට් ක්ලික් කරල Properties යන්න. දැං මෙවුව එකක් අවනෙ පහල රූපෙ වගේ නේද?
දැං ඕකෙ ටූල් කියන එක ගත්තම මැද එනවනෙ ඩිෆ්රැග්මන්ට් නවු කියල එකක් ඕකත් ක්ලක් කරන්නකො. ඔය රවුම් කරල පෙන්නල තියන්නෙ.
දැං මේක ආවනෙ. ඩිෆ්රැග්මන්ට් ඩිස්ක් එක ඔබල බලං ඉන්න මෙවුව වෙලා ඉවර වෙනකම්.. මෙවුව උනාට පස්සෙ රීස්ටාර්ට් කරල බලන්නකො ස්පීඩ් එක කොහොමද කියල.....පළමුවෙන්ම මේ සොෆ්ට් එක බා ගන්න