Monday, February 6, 2012

ලේසියෙන්ම ගිටාර් එක ටියුන් කරගන්න.සොෆ්‍ට්වෙයා එකක්.

                                                                     
                                               අද දෙන්නම් ගිටාර් එක ටියුන් කර ගන්න හොද සොෆ්‍ට්වෙයා එකක්  1MB තියන්නෙ. මෙකෙන් වැඩේ මාරම ලේසියි. කම්බි කඩාගන්නැතුව තිතටම වැඩේ කරගන්න පුලුවන්. හැබැයි මයික් එකක් ඕනෙ ක්ලැසිකල් ගිටාර් එකකටනම්. ඔය හෙඩ්ෆෝන්වල‍ට එන මයික් එකක් හොද‍ටම ඇති. ඉලෙක්ට්‍රික් ගිටාර් වලටනම් මයික් ඕනේ‍්‍නෑ. ඒක ඉතින් කියන්න දෙයක් නෙවේ එ උනාට මම කිවුව. පහල තියන්න සොෆ්‍ට්වෙයාර් රකේ පින්තුරයක්.. මෙන්න මෙතනින් බාගන්නකො



මේක තමා භාන්ඩෙ



        ගිටාර් ටියුනර් සොෆ්‍ට්වෙයාර් කෑලිනම් ඕන තරම් තියනව. ඒත් මෙක සරලයි ලේසියි පහසුයි. කරන විදයත් කියන්නම්කො.. සොෆ්‍ට්වෙයාර් එක ඩබල් ක්ලික් කරල ඕපන් කරන්නකො. දැන් කම්බි(string) තියනවනෙ 6ක්. එකෙ පහලම හා ඉහලම එක තමා ඔය E කින්නෙ. පහල සිට 1-E, 2-B, 3-G, 4-D, 5-A, 6-E තේරුන්නැද්ද?




නෙට් එකෙන් සොයා ගත් පින්තුරයකි


දැන් තේරුනානෙ මහතම කම්බිය තමා 
සොෆ්‍ට්වෙයා එක අනුව
E2 කියන්නෙ E . 
A2 කියන්නෙ A කම්බිය.
D3 කියන්නෙ D කම්බිය.
G3 කියන්නෙ G කම්බිය.
B3 කියන්නෙ B කම්බිය.
E4 කියන්නෙ E හීනිම කම්බිය.

                                ඕක ‍ටියුන් කරද්දි හැම කම්බියකදිම මීටරයේ කට්ට 0 වෙන තෙක් ටියුන් කරන්න. (0ට ආසන්නව) එහෙනම් ටියුන් කරගන්නකො. 



No comments:

Post a Comment