ඔන්න බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කලා.. හොද නරක කියන්නකො.. හැමෝටම තියන ප්‍රශ්නයක්නෙ කොම්පීතෙට එන වයිරස්.. ඔය වයිරස් අල්ලන්න වයිරස් ගාඩ් එකක් දාන්න එපෑ. ඉතින් මම හිතුව ලොකෙ ජනප්‍රියම වයිරස් ගාඩ් එකක් දෙන්න. කඩෙන් ගන්නවනම් රු.1850ක් වෙනව. මම මේක මේක දෙන්නෙ නිකන් ඕන අයට කී එක බා ගන්න තියන්නෙ. කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.. පලමුවෙන්ම කැස්පර්සකී 2012 ඉන්ටනෙට් සිකියුරිටි එක ඩවුන්ලෝඩ් කර ගන්න.. එක පහලින් බා ගන්නකො.
KASPERSKY DOWNLOAD
ඕකට ගියාම ඊ මේල් ඇඩ්රස් එකක් ඉල්ලයි එතන්ට ඊ මේල් ඇඩ්රස් එක දීල පහල තියන කොටුවට හරියත් දාල Submit Form කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සෙ එන පේජ් එකේ download trial කියන තැන ඔබල ඩවුන්ලෝඩ් කරගන්න.
ඒක බාගත්තනම් දැන් කී එකක් එපෑ රෙජිස්ටර් කරගන්න. දැන් යන්නකෝ පහල තියන ලින්ක් එකෙන් මේ සයිට් එකට..
KASPERSKY KEY DOWNLOAD
දැන් මේකට යද්දි සමහට විට එර එකක් එයි. ඒක ආවොත් පහලින් මෙහෙම එකක් එයි ( Click here if you believe that the web page was blocked in error.) ඒක ක්ලික් කරල ඇතුලට යන්න. මම මේ පහලින් දාල තියන්නෙ සයිට් එකේ පිංතුරයක්. බලන්නකො.
දැන් මෙහෙම එකක් අවනෙ ඔකෙ වම් පැත්තෙ මම කහ පාටින් රවුම් කරල තියන එක ක්ලික් කරන්නකො. ආ තව දෙයක් මේකෙ කැස්පර්ස් කී ඇන්ට් වයිරස් එකට උනත් කී තියනට හොදද? දැන් ඕක ක්ලික් කලාම එනව මෙහෙම එකක් එක අකුරක්වත් තේරෙන්නෑ නේද? බය වෙන්න එපා මම කියල දෙන්නම්.
දැන් මේකෙ ආවනෙ බොක්ස් එකක් ඒකෙ කැමති එකක් ක්ලික් කරල ඩවුන් ලෝඩ් කරගන්න.
දැන් ඔයාගෙ Internet Connection එක Disable කරන්න. දැන් මේක ඉන්ස්ටෝල් කරන්නකො. පියවරෙන් පියවර නෙක්ස්ට් කරල එනවනෙ මෙතනට එනවනෙ (පහල පිංතුරය)දැන් මේකෙ Enter activation code කියන තැනට Z2T8B-QQ9W9-ZY3SD-UM5A7 මේ කී එක ටයිප් කරල නෙක්ස්ට් කරන්න. ඊට පස්සෙ කියයි ඇක්ටිවු කරන්න බෑ ඉන්නර්නෙට් කනේක්ශන් එකක් නැති නිසා Brows key කියල බොත්තමක් එක ඔබල බා ගත්ත කී එක
දැන් මේකෙ Enter activation code කියන තැනට Z2T8B-QQ9W9-ZY3SD-UM5A7 මේ කී එක ටයිප් කරල නෙක්ස්ට් කරන්න. ඊට පස්සෙ කියයි ඇක්ටිවු කරන්න බෑ ඉන්නර්නෙට් කනේක්ශන් එකක් නැති නිසා Brows key කියල බොත්තමක් එක ඔබල බා ගත්ත කී එක පෙන්නන්න එතනින් ඊට පස්සෙ නෙක්ස්ට් කරන්න දැන් ඇක්ටිවු වෙලා ඇති. කවද හරි බ්ලැක්ලිස්ට් උනොත් එහෙම ආයෙ කී එකක් බාල දා ගන්න කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ කරයි.. එහෙනම් මම ගියා.. ආයෙ කියවන්න කම්මැලි වැරදි තිබුනොත් ගනන් ගන්න එපා හොදේ...

No comments:
Post a Comment