Wednesday, February 8, 2012

ඇංග්‍රිබර්ඩ් වගේ ගේම් ගොඩාක්

  මම දුන්න ඇන්ග්‍රිබර්ඩ් එහෙම කට්ටිය ගැහුවනෙ. ඒ වගේ ගේම් ගහන්න ආසයිනෙ නේද?.. මම දෙන්නම් අද වෙබ් සයිට් එකක්ම. කට්ටියට ඇති වෙනකම් බාගන්න පුලුවන්. බලන්නකො කොහොමද කියල.. ඔන්ලයින් ගහන්නත් ගේම් තියනව ඕන තරම්.. මෙන්න මෙතනින් යන්නකො සයිට් එකට.

මේ තියන්නෙ පිංතුරයක්

එහෙනම් කට්ටිය බාගෙන  ඇතිවෙනකම් ගහන්නකො.

No comments:

Post a Comment