Monday, November 18, 2013

Samsung SHW-M110S එකට සුපිරිම ROM එකක්.....

Samsung SHW-M110S එකට සුපිරිම ROM එකක්.....

රොම් 8 ක් දාල චෙක් කරල බැලුවෙ... එ 8 න් හොදම එක තමයි මේක....


කොරියන් ඇප් නෑ...
SMS කේස් නෑ කියල සමහර සයිට්, බ්ලොග් වල 200 MB
M110s Fixed Korea එක දාල තියනව.. ඒක හරියන්නෑ...‍‍
ඒක ඩවුන්ලොඩ් කරන්න එපා ඩේට සහ කාලය නාස්තිවීමක් පමණයි...‍
ඒක කිවුවෙ මම ඒහෙම කටු කාල තමයි මේක හොයා ගත්තෙ.. ඔය පහල තියන්නෙ ලින්ක්එක..‍‍

http://www.4shared.com/rar/2_zmvADq/gfan_m110s_wc13_fte9k_odex_sp4.html

ප්‍රශ්ණ තියනවනම් කමෙන්ට් කරන්න...‍

Saturday, September 28, 2013

සරුංගල්

                                                 හපෝයි.. මේ වැස්ස මදිවට කරන්එකත් කපල. දැන් ඉතින් පැය ගානක් කපනවලුනෙ කරන්ට්එක. මොනාකොරන්නද. මේකත් මේ කනත්තෙ සෙට්එකකගෙ වැඩක්, ඉතින් අපි සරුංගල් අරිනවනෙ. එතන තියනව ඔයක් ඉතින් අපි සරුංගල් උඩ ඇරල ගහක බදිනව නූල. බැදල ඔයෙන් නානව. අපේ සෙට්එකේ නම් කිවුවොත්. සත්තු තව එක එක ජාතියෙ උන් ඉන්නව, මුවා, ඉස්ස, වලය, කනා, කුස්සිය, ලකිය, බක්ක, මේ ටිකක් විතරයි. ඔය වගේ. ඉතින් අපි සරුංගල් අරින තැන තියනව රතු ගොරක ගහක්. ඉතින් කට්ටියම සරුංගල් උඩ ඇරල ඕකෙ තමා ඉන්නෙ. මොකද ඒකෙ ‍ගෙඩි වල මදේ රසයි. මැංගුස් වගේ. මැංගුස් වගේ කිවුවට චූට්ටක් මැංගුස් වලට වඩා රස අඩුයි. ඔන්න ගහේ අයිති කාරය ඇවිත් බැනපි දවසක්.

           

                ‍තොපි මොකද බොලවු කොරන්නෙ, පලයවු හැත්ත ගොරක ඔක්කොම ඉවරයි මෙතන හැම .තැනම දාල. කියල පහල හිටපු උන් ඔක්කොම පැනල දිවුව. ඉතින් ගහ මුදුනෙ ඉන්න අපි. මක්කැයි කොරන්නෙ. ඇහුන්නෑ වගේ බැහැල ගිය. මේකි නිකන් බනින්නෙ මේකිගෙ දුව ඇරං ගියා වගේනෙ. එකෙක් කියපි. මොකද්ද බොල තොපි කිවුවෙ කියල අතේ තිබුනු මඤ්ඤොක්ක ලීයත් අරං ආපි නේද මේකි.  මොනා උනත් ගෑනුන‍්‍ට ගහන්න බෑනෙ, අපි සෙ‍ට් එක දිවුව ඉතිං වෙල මැදට. අයිති කාර ගෑනි  දිහා අපි වෙල මැද්දට වෙලා බලන් ඉන්නව. හොද හොද පද කිය කයා.. ඕකිට හෙනම ගහපිය, ගොරකයක් කෑවට මක්වෙනවද? කිය කියා.. ඉතින් මේ අස්සෙ අපේ එකෙක් ගෑනිට ගිහින් මේහෙම ටෝක් කරනව. හෝවු හෝවු ඇන්ටි මෙහෙම කරමු. ඔය හැමතැනම දාල තියන එවුව අපි ඇහිදල දෙන්නම්. මොකද අපි පොත්ත කන්නෑනෙ. අපි මදේ විතරන කන්නෙ. නැ නෑ නෑ ඕන්නෑ මම ඇහිද ගන්නම් තොපි මේ වත්ත පැත්ත පලාතට එන්න එපා කියපි නේද මේකි. ඒකටනම් අපිට අසූ හාරදාහට තද උනි. ගෑනියෙ දැනගනින් ගහ කපල විකුණණව දරට..!! අපිට ගොරක පොතු වැඩක් නෑ ‍බොල. මදේ විතරයි කෑවේ. අපේ වැරැද්ද නිසයි ඇහිදල දෙන්න ඇහැවුවෙ. අමාරුවකට නෙවේ. කියල බැනගෙන බැනගෙන ගියා. ගෑනිට කට උත්තර නෑ.

ගෑනි ගියා යන්න, ඉතිං අපි අදනම් අර කාලකන්නි ගෑනිගෙ ගොරකෙ කන්න යන්නැතුව ඉමු. මොකටද නිකන් පද අහගන්නෙ කිය කියා කතා වෙල අපි ගියා සරුංගල් අරින්න. සරුංගලේ උඩ ඇරියට පස්සෙ මොන බම්බුවක් කරන්නද. වචනෙ අමතකවෙලා එකෙක් පැන්න ඇලෙන් එහා පැත්තට. ඇලෙන් එහා පැත්තෙ තියන්නෙ ගොරක ගහ ඇ. ඉතින් උ ගහවටේ වැටිල තියන එව්ව කනව. අපිටත් එවනව. රස ඉවසන්නම බෑ දැන්නම්, ඔන්න ඉතිං ෂේප් එකේ එකා දෙකා ගහට නගිනව, හැබැයි අදනම් ගෙඩි ඔක්කොම බිමට කඩල බෙදාගෙන පොතු එක තැනකට දැම්ම. අදත් ගෑනි එනව කැලේ කඩාගෙන. ආපු ගමන් ආ ඇන්ට් කියල දුන්න. වචනයක්වත් කිවුවෙ නෑ මේකි. ආ... ඔහොමනෙ ඉන්න ඕනෙ කියල අපි හොද ළමයි උනා. :p

වින්ඩෝස් XP Service pack 2 ‍විනාඩි ‍2 න් Service pack 3 කරගන්න

                              අද නම් ටිකක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න හදන්නෙ. වින්ඩෝස් XP Service pack 2 දාල තියන අයට තියන ප්‍රශ්ණයක් තමයි සමහර සොෆ්ට්වෙයා ගේම්ස් එහෙම ඉන්ස්ටෝල් කරන්න බැරි එක.
              මොකද ගොඩක් අලුත් ‍සොෆ්ට්වෙයාර් සපෝට් කරන්නෙ XP SP3 වල සිට උඩට නිසා. එහෙම උනාම XP SP 2 එක SP 3 කරගන්න කැමති ඇතිනෙ විනාඩි 2‍න්...... නැත්තම් අප්ඩේට් දාගෙන දගලන්න ඕනෙ පැය ගනන්.. එහෙමත් නැත්තම් අලුතෙන්ම වින්ඩෝස් දාන්න වෙනව SP3 සීඩී එකක් හොයාගෙන...

හරි මෙහෙමයි....

Start > Run  එක ගන්නකො.. එහෙම නැත්තම් වින්ඩෝස් කී එකයි.. R අකුරයි ඔබන්නකො..

මේ පහල තියන වීඩි‍යෝ එක බලන්න.... ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි.............


Friday, May 10, 2013

පරිගනකය ස්ලෝද..?? මෙන්න විසදුම

පරිගණකය ස්ලෝ වෙලාද මෙන්න විසදුම

            පරිගනකය ටික කාලයක් යද්දි ස්වෙනවනෙ. සමහර අය යෙමත් ෝමැට් කරනව. මමත් ඒ කාලෙ ුනකට සැරයක්වත් ෝමැට් කලා. දැන් එහෙකරන්න නෙ නෑ.. ොඩි ේවල් 2යි කරන්න ති‍න්නෙ.. 

පළමුවෙන්ොෆ්ට් එබා ගන්න

මේක බා ගන්න 

දැන් ේක ඉන්ස්ල් කරගෙන 

වම් පස ඇති ක්ලීනර් කියන ටැබ් එක අරගෙන දකුනු පස පහල ඇති රන් ක්ලීනර් කියන එක ඔබල ක්ලීන් කර ගන්න. යෙමත් ඒ විදිවටම ක්ලීන් කර ගන්න.

වම් පස දෙවනියට තියරෙජිස්ට්‍රි යන ටැබ් ‍එක අරගෙන ඉහත විදියටදෙපාරක් ක්ලීන් කර ගන්න.
දැන් බාගයක් ඉවරයි.

දැන් මයි ම්පීටර් යන්න.. C ටිෂන් එක උඩ රයිට් ක්ලික් කරල    Properties   යන්න. දැමෙවුව කක් අවනෙ පහල ‍පෙ වද? 


දැං කෙ ටූල් කියන එක ගත්තම මැද එනවනෙ ඩිෆ්රැග්මන්ට් නවු කියඑකක් ඕකත් ක්ලක් කරන්නො.ය රවුම් කරල පෙන්නල තින්නෙ.



දැං මේක ආවනෙ. ඩිෆ්රැග්මන්ට් ඩිස්ක් එක ඔබල බලං ඉන්න මෙවුව වෙලා ඉවර වෙනකම්.. මෙවුව උනාට පස්සෙ රීස්ටාර්ට් කරල බලන්නො ස්පීඩ් එක මද කියල.....

ඕනෙම දෙයක් ලේසියෙන්ම බාන්න

               ඕන රෙද්දක් බාන්න කිසි අවුලක් නැතුව... ගේමක්ම නැතිව. ක්‍රැක්, සීරියල්, සොෆ්ට් වෙයාර් වීඩියෝ.. ඕනෙම මගුලක්...

පහල ලින්කුවෙන් බාගෙන ඉන්ස්‍‍ටෝල් කරගන්න.. ඒක ඕපන් කොරාගෙන,

ඕන එකේ නම ගැහුව සර්ච් කලා, ඩවුන්ලෝඩ් කලා.. එච්චරයි..

මෙතිනින් බා ගන්න 

ආහ් 6MB සොෆ්ට් කෑල්ලක් හොදේ...............