Pages
Home
About
Photo Gallery
Thursday, August 6, 2015
Windows 10 සිංහල අවුල හදා ගන්න
හෙන කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. ඔක්කොමලා වින්ඩෝස් 10 දා ගත්තනෙ ආපු ගමන්.. ක්‍රෝම් එකට සිංහල වැඩ නෑ නේද.. පොඩි සීන් එකක් තියන්නෙ..
මෙතනින් බාගන්න
මේක ඉන්ස්ටෝල් කරගන්න. දැන් හරි... (ඇක්ටිවේටර් Windows 10 Activator ඕන අය ඉන්නවනම් ඉල්ලන්න.. 10 එකට)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)