Monday, May 9, 2011

පට්ටම ප‍ට්ට soft කෑල්ලක්

මමත් අළුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.. දෙයියනේ කියල දෙන්න හදන්නෙ පට්ටම ප‍ට්ට soft කෑල්ලක්.. 3dp chip තමා මේකෙ නම. මේකෙන් පුළුවන්

ඕනම vga,sound,network වල drivers හොයා ගන්න. ත‍ව ගොඩක් දේවල් පුළුවන්. මම කිවුවෙ වැදගත්ම 3ක් විතරයි. 504KB

තමා ඕකෙ බර. අවුලක් ‍නෑනෙ. (dialog 4G ත් දීලනෙ) මේක දන්න අයත් ඇති. නොදන්න අය‍‍ට තමා දැම්මෙ. අළුත් කොල්ල නිසා.. තව ලියන්න

 හිත හැදෙන්න commet එකක් දාල යන්න.. ඔන්න link එක.

                                                         මේ තියන්නෙ screen shot එකක්..

 


6 comments:

  1. pin macho ube denuma diyunuweva!!!!!!!!

    ReplyDelete
  2. maru kanaththa. mawa marunahama mekema walalapalla :D

    ReplyDelete
  3. ane matath me kanaththata yanna athnam.....

    ReplyDelete
  4. නියමයි වැඩනම් මරු... තව help 1ka ඔනි අපිට...

    ReplyDelete
  5. macho.me sit eka blok karala.yanna be.eka kohomada hada ganne?

    ReplyDelete