Friday, February 24, 2012

පොලිසිය ලංකාවේ..... නිට්ටඹුවෙ අපෙ පොලිසිය.දෙක


                                                     ඔන්න අදත් කියන්න යන්නෙ පොලිසිය කරපු අගය කරන්න මල් මාලා දාන්න වටින ගොං, බලු, මූසල වැඩක් කියන්න ඈ. ලංකාවේ අපෙ ‍පොලිසි‍ය ජනතාවගෙ හිත දිනාගත්ත‍‍........ නිල් පාටින් තියන්නෙ සිංදු කෑලි ඈ.. මම මේ කියන්නෙ ලංකාවෙ අපේ පැත්තෙ තියන පොලිසිය ගැන ඈ. මේක ෂෝක් කේස් එකක් ඈ.. ආතල් ගොඩායි ඈ. මමයි යලුවෙකුයි ගෙදර යද්දි පාර මැද්දෙ නවත්තල තිබුන ටාටා ලොරියක් වගේ කැතම කැත කොලපාට කැබ් එකක් ඈ.. ආ.. නිල්පාටද මන්ද.. මතක නෑ හවස හය හමාරට විතර. ලාවට අදුරු වේගෙන එන වෙලාව ඇ.. හරි හරි හා කොල නෙවෙ නිල් ඈ.. දැං ඕක නවත්තල තියන්නෙ පාර මැද්දෙ ඈ. ආ එක පාරකුත් කිවුවද මම ඒක. කෝ බලන්න ආ ලියල නේන්නම්.. ඒකෙන් කමක් නෑ.. අපි බයික් එකේ අවෙ ඈ. යන්නත් ඉඩ මදි ඈ.. අපි හෝන් ගැහුව ඈ.. හුටා. ජරාව කන බලුපැටවුනෙ..  කනත්තෙන් දැම්ම පලවෙනි පොලිසිය බැලුවෙ නැති අය ඉන්නවනම් මෙතනින් බලල එන්න ඈ..




                                                   පැකට් එකකුත් අතින් එල්ලගෙන එනව.. හුටා අංකල් කෙනෙක් ටොක් කරනව අර බලු පැටවුන්ට ඈ. අනේ සෑර් යන්න දෙන්න. අප්පට සිරි සුමති අංකල්නෙ. මම ඇහුව මොකෝ අංකල්‍‍. අර පැකට් එක අතින් ගත් බලු තඩිය කියපි මෙන්න මෙහෙම. හයියෙන්.. තමුසෙල නවත්තගෙන ඔතන මොකද කරන්නෙ. හුටා.. මම කියපි මේ අංකල් එක්ක කතා කොලා නෙව.. යනවල යනවල කිවුව ඒ බලු තඩිය.. මමත් එක්ක ගිය යාලුවටත් තද වෙලා.. උත් කියපි මෙහෙම.. පාර මැද්දෙ නවත්තගෙන මගුල් කරනවද හරියට ඉඩත් නෑ කියාගෙන කැලෙන් එහාට ගිහින් බයික් එක නවත්තල ආව.. අරූට මල පැනල ඈ. ඌ බයික් එක නවත්තල අව ඈ. හෙල්මට් එකත් අරන් ගියේ ඈ. මමත් ජරාව කන ඒ බලු කුක්කොත් එක්ක මාර තරහක් තියන්නෙ ඈ.. ඉතින් මමත් ගියා ඈ.. මේ බලු පැටවු ටික මෙතන මොකද දන්නවද කරන්නෙ.. කුලී වැඩක් කරල ගස් කපල ගැරිජ් එකේ ලී මොලෙ වැඩකරල මහන්සි වෙලා පංසීයක් දාහක් හොයාගෙන මහන්සිය නිවා ගන්න ෂොට් එකක් දාන්න ගිහින් එන මනුස්සයන්ව අල්ලල එයාලගෙ සල්ලි ටිකත් හුරන් කන එක. (පාර්ට් ටයිම් ජොබ් එකනේ ඒ බලු කුක්කන්ගෙ) වැඩර් කෙනෙක් වගේ ඒ බලු කුක්ක බිරුවෙ ඈ. අසු ගන්න් නම්බර් ඈ. අලුතෙන් ආපු බලු කුක්කෙක්.. බුල් වල පවර් එක ඈ. 


                                    මෙන්න මෙහෙම බලු කුක්කෙක් ඈ. මුන්ව බලු වෑන් එකෙන් අල්ලන් යන්න ඕනෙ ඈ. අයෙත් කථාව ඈ. තමුසෙල මොකද ආවෙ.
යාලුව - නෑ සර් ගේ ගාව හන්ද බලන්න ආවෙ අනික එහා පැත්තෙ අංකල් ඈ

බවුව - තමුසෙගෙ තාත්තද යනවල යනවල වැඩක් බලක් ගන්නව.

යාලුව - ට තද වෙලා පට්ට වෙන්න.. මට ඕනෙ තැන මම ඉන්නෙ අපේ ගෙවල් ගාව අනික ගේ 

එහා පැත්තෙ... අංකල් මේ මම බලන්න ආවෙ එකයි. ඔයා කොහොමද මට යන්න කියන්නෙ.   

බවුව - තමුසෙ කවුද දෙනව අයිඩී එක

යාලුව - හෙහ්.. මම මොකටද අයිඩී එක දෙන්නෙ මමත් ඔයාල වගේ අයත් එක්ක රාජකාරි කරල තියනව 
එත් මොහම එවුන් දැක්කෙ නෑ. සිලා.. අතන කසිප්පු විකුනනව උගෙන් කල බීල මෙතන අහිංසකයො අල්ලල එයාල මහන්සියෙන් හම්බ කරපු පංසීය දාහත් ගන්නව කල කන්නි කියල ඈ.

බවුව. - ඔහොම ඉන්නව

යාලුව - ඇයි?

බවුව - ඔහොම විනාඩි පහක් ඉන්නව. කරල පෙන්නන්න.

යාලුව - මොනා කරන්නද මට 

යාලුව - අන්න අතන ගේ තියන්නෙ පුලුවක් දෙයක් තියනවනම් කරනව කියල අපි එතනින් ගියා.                                               
                                 
                           ඈ......... මැදදි වචනයක් ආව නේ.! (සිලා) මොකාද මූ ඈ. මෙක කසිප්පු විකුනන එකා ඈ. මෝකුන්ට වෙඩි තියල මරන්න ඕනෙ ඈ.. අරක්කු බොන එකට මමත් විරුද්දයි ඈ. ඒත් අවුල තියන්නෙ සිලාගෙන් බලු කුක්කො ටික කල බීල ඌව අල්ලන්නැතුව අර අහිංකයන්ට චන්ඩි පාට් දාල උන්ව අල්ලන් යනව ආ මේ නිට්‍ටඹුවෙ බලු කුක්කො ටික ඈ.


                                    මේ බලු පොටෝ ටික හොයා ගත්තෙ ගූගල් දෙයිහාමුදුරුවන්ගෙන් ඈ.. මම හදපුව නෙවෙයි.. මට ඔච්චර දෙයක් කරන්න බෑ ඈ. බලු කුක්කො වැඩිය කොම්පීටර් ගැන දන්නැතුව ඇති නේද?

මාව අල්ලන් යයිද දන්නෑ..?

කමක්නෑ ඒත් මට පොඩි කාලෙ බල්ලෙක් කාල බෙහෙත් විදල තියන්නෙ.. ඈ.........

No comments:

Post a Comment