ටොරන්‍ට් ඩිරෙක්ට් බාන්න කියල දෙන්නයි හදන්නෙ. හැබැයි මේක පරන සීන් එකක්. දන්න අය ගොඩාක් ඇති. මගෙන් ගොඩක් අය අහපු නිසයි දන්න අය වගේම තවත් නොදන්න අය ඉන්න නිසයි දාන්නෙ. වැඩේ පටාං ගමුකො.
http://zbigz.com/ මේ සයිට් එකට යන්නකො ඉස්සර්ලාම.
මේක තමා උඩ දාල තියන ලින්කුවෙන් ගියාම එන්නෙ.. ඕකෙ තියන Upload Torrent File කියන එක ඔබල අප්ලොඩ් කරගන්න ඕයාලගෙ ටොරන්ට් ෆයිල් එක.
එහෙම නැත්තම් ඔය තියන සර්ච්බාර් එකට ටොරන්ට් එකේ ලින්කුව කොපි කරන්නත් පුලුවන්. දැන් Go කියන බොත්තම ඔබන්න. ඊට පස්සෙ මේ පහල තියන විදියට එනව. දැන් ඔය Free කියන බොත්තම ඔබන්න..
දැන් පහල පොටෝ එක විදියට එනව ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක් හදාගන්නව. විනාඩියක් විතර ඉන්න වෙනව.
දැන් ඔය උඩ රතුපාටින් රවුම් කරල තියන එක ඔබන්න ZIP කියන එක. ආයෙත් දෙවනි 4ටෝ එක විදියට එනව උඩ දෙවනි පොටෝ එක බලන්නකො. දැන් ඒ විදියටම Free කියන එක ඔබන්න. දැං ඔටෝ ඩවුන්ලොඩ් කරන්න අහනව. Ok කරන්න එතකොට ඩවුන්ලෝඩ් වෙනව. අපහැදිලිනම් අහන්නකො..