වින්ඩෝස් සෙවන්ද දාගෙන ඉන්නෙ. අප්ඩේට් කරල අහුඋනොත් එහෙම ඉවරයි නේද? ඩිස්ප්ලේ එක කලු වෙලා මේඩියා ප්ලේයර් එහෙම ඔන් කරන්න බැරි වෙලා අපටත් කර කියා ගන්න දෙයක් නැතුව යනවනේ.. දැන් ඉතින් ෆෝමැට් කරපල්ලකො. දන්නැත්තං මොකෑ කොරන්නෙ කඩවල් ගානෙ හරි දන්නඑකෙක් ගාවට හරි ගිහින් වැදපංකො. නෑ දැං එහෙම කරන්න ඕන්නෑ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනව. මම දෙන්නම් ඒක, දන්න අයත් ඇති නොදන්න අය බා ගන්නකො. බාගෙන ඩබල් ක්ලික් කරන්න ටිකක් ඉන්න ඈ.. හදිස්සි වෙන්න එපා. ඊට පස්සෙ Install කියන එක ඔබන්න. ආයෙ ටිකක් ඉන්න. දැන් රීස්ටාර්ට් කරන්න අහයි රීස්ටාට් කරල දාන්න. දැන් ඇක්ටිවු වෙලා ඇති. පට්ට නේද?
Saturday, June 16, 2012
සිංහල පේන්නෑ/කොටන්න බෑ නේද සිංහල යුනිකෝඩ්
මේ කියන්න හදන්නෙනම් ගොඩාක් අය දන්න දෙයක් ගැන. සිංහල යුනිකෝඩ්. ඒත් මම දැකල තියනව Internet වලින් වැඩ කරන ගොඩක් දෙනා මේ දේ දන්නෑ. සිංහල බ්ලොග් එහෙම බලනව ගොඩක් බ්ලොග් වලට Seet deco දාල නිසා ඒවත් යුනිකෝඩ් නෑති ඒවගෙ වැඩ කරනව. කවුරු හරි ෆේස්බුක් චැට් එකේ සිංහලෙන් කෙටුවම තමා කොටු කොටු වැටෙනව කියල සිංහල හොයන්න යන්නෙ. සිංහල යුනිකෝඩ් මම පහතින් ලින්ක් දානව XP Service pack 2 හා 3 වලට. කොහොමද Service pack එක බලා ගන්නෙ. මම කියල දෙන්නම්. පොඩි දෙයයි. My Computer උඩ Right click කරල Properties යන්න. ඊට පස්සෙ පෙන්නව XP Service pack 2 නම් 2 කියල 3නම් 3 කියල. ඒක බලල බා ගන්න.
දැන් හරිනෙ බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. XP Service pack 2 අයටනම් ප්‍රශ්නයක් නෑ. ඒත් XP Service pack 3 තියන අය ඉන්ස්ටෝල් කරද්දි මැදදි XP SP3 සීඩී එකක් දාන්න කියනව. ඒකට දාන්න ඕන්නෑ ඒ මැසේජ් එක කැන්සල් කරන්න.
http://www.siyabas.lk/ මේ සයිට් එකට ගියොත් වැඩි විස්තර දැනගන්න පුලුවන්..
Friday, June 15, 2012
වැදගත් සිංල ෆොන්ට්
මෙන්න ගෙනාව සිංහල ෆොන්ට් පැක් එකක්. හැබැයි වැදගත් ෆොන්ට් ටිකක් විතරයි තියන්නෙ. 50ක් විතර. තව ආට් ෆොන්ට් ටිකකුත් තියනව. සිංහල ආට් ෆොන්ට් ඈ. ඕන අය බා ගන්නකො මම පහලින් ලින්කුව දානව. ආ තව දෙයක්. කී මෑන් එක බා ගන්න පහල පෝස්ට් එක බලන්න. ඇලපිලි ස්පිලි එහෙම හරියට ගහන්න බෑනෙ නැත්තම්. මෙගාබයිට් දෙකයි තියන්නෙ. පහල දාල තියන්නෙ පොටෝ එකක් ඒකෙ දෙක තුනක් තියනව. අර කලින් කිවුව වගේ අවශ්‍ය අය බා ගන්න. තියන අයනම් වැඩක් නැතිවෙයි මේ පෝස්ට් එක. ඒත් ෆොන්ට් නැති අයත් ඉන්නවනෙ. බාගෙනම බලන්නකො.
ආ තව දෙයක් ඉන්ටෝල් කරන්න දන්නැති අය Start > Control Panal > Font කියන ෆොල්ඩර් එකට කොපි කරන්න. Windows XP තියන අය හොදද? Windows 7 තියන අයටනම් ගොඩක් ලේසියි. ෆොන්ට් එක උඩ රයිට් ක්ලික් කරල Install කියන එක ක්ලික් කරන්න. වැඩේ ඉවරයි.
මෙන්න බා ගන්න
ආ තව දෙයක් ඉන්ටෝල් කරන්න දන්නැති අය Start > Control Panal > Font කියන ෆොල්ඩර් එකට කොපි කරන්න. Windows XP තියන අය හොදද? Windows 7 තියන අයටනම් ගොඩක් ලේසියි. ෆොන්ට් එක උඩ රයිට් ක්ලික් කරල Install කියන එක ක්ලික් කරන්න. වැඩේ ඉවරයි.
මෙන්න බා ගන්න
Thursday, June 14, 2012
හරියට සිංහල කොටන්න
සිංහල කොටනකොට ඇලපිලි ස්පිලි එහෙම කේස් නේද MS Word වල එහෙම. Word විතරක් නෙවේ පොටෝෂොප් වල එහෙමත් කේස් කියල මම දන්නව. මම මේ කියන්නෙ සිංහල යුනිකොඩ් ගැන එහෙම නෙවේ හොදද? සිංහල ෆොන්ට් ගැන තමා මම මේ කියන්නෙ. වින්ඩෝස් XP හා 7 වල එකසේ වැඩ කරන පොඩ් සොෆ්වෙයා එකක් තමා මේක. මේනෙ නම Tavultesoft Keyman. ඉතින් මේව ගැන දැන උගත්තුන්ට නෙවේ දාන්නෙ. මම එහෙම කිවුවෙ අපෝ ඕක මොකද්ද කියන දැන උගත්තු ඉන්නවනෙ. එයාලට. දැන උගත්තු අතර නොදන්න පිරිසකුත් ඉන්නවනෙ. ඒ අය බා ගන්නකො. හැබැයි පුතෝ වෙන වෙන කී මෑන් සොෆ්ට්වෙයා දාල පල් කරගත්ත කොම්පීතර් වලටනම් මට වග කියන්න බෑ. මම මේක එක්ස් පී සෙවන් දෙකේම පාවිචිචි කරනව. පහලින් ලිංකුව දානව බා ගන්නකො.
Monday, June 11, 2012
100% රිකවරි කරන්න නිදහසේ.........
අදනම් දෙන්න හදන්නෙ හැමෝටම වැදගත් වෙයි කියල හිතුන දෙයක්. මේ හැමෝටම ඩිජිටල් කැමරා, පෙන් ඩ්‍රයිවු, මෙමරි චිප්, ප්රෝටබල් හාඩ් එහෙම තියනවනෙ.. ඔවුවගෙන් එකක් හරි තියනවනෙ නේද? ඉතින් ඔවුවගෙ පොටෝ වීඩියෝ සිංදු ඩොකිවුමන්ට් අරව මෙවුව දාල තියාගෙන ඉන්නවනෙ. තව කොම් පීටරේ හාඩ් එකේ. ! හපෝ.. බලන්‍ඩ එපෑ තියන දෙවල්. මට එවුවගෙන් වැඩක් නෑ.. බැරිවෙලාවත් ඔයා අතින් ඒ ෆයිල් ඩිලිට් උනොත්? වයිරස් එකකින් හරි? ඉවරයි නේද? එවුව ආපහු ගන්න සොෆ්ට්වෙයා ඕන තරම් තියනව නේද? තිබුනට හරියට වැඩේ කරගන්න බැරිනම් වැඩක් නෑ නේද? මටත් ඕක උනා ඊට පස්සෙ හොයා ගත්ත හොයල සොෆ්ට්වෙයා එකක්. Data Recovery Wizard තමා සොෆ්ට්වෙයා එක. ඕන අය සයිට් එකෙන්ම ගන්නකො. මම පහල දාල තියනව.
ඒත් ඔකෙන් 1GB විතරයි දෙන්නෙ. අපිට 1GB කන්න ඈ. අන්ලිමිටඩ් රිකවරි කරන්න Data Recovery Wizard Professional එක තිබුනොත් කොහොමද? පට්ට නේද? එහෙනම් මම දෙනව ඒක. මම දැක්ක ගොඩක් බ්ලොග් වලත් මේක දාල තියනව. ඒත් Free එක විතරයි. මම දෙනව Data Recovery Wizard Professional එක. එහෙනම් ඒක පහලින් බා ගන්න කී නෑ, ක්‍රැක් නෑ, වයිරසුත් නෑ, මම 100%ක් චෙක් කරල තමා දෙන්නෙ. සතපහකටවත් බය වෙන්න එපා. මෙන්න මේවුව තමයි රිකව කරන්න පුලුවන්. පහලින් Recovery Wizard Professional එක බා ගන්න
Easeus Data Recovery Profissional
Easeus Data Recovery Profissional
Subscribe to:
Comments (Atom)


