Friday, May 27, 2011

වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද?

                              වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද? මටත් තිබුන ඔය ප්‍රශ්නෙ. හොයල හොයල සොෆ්ට් එකක් හොයා ගත්ත.. දැන්නම් එලටම ටයිප් කරන්න පුලුවන්.. මේක විස්ට පැක් එකට හදපු එකක් එ වුනාට 7 වලට එලටම වැඩ.. පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.. 2MB ෆයිල් එකක්..


2 comments:

  1. වැඩ කරන් නැත

    ReplyDelete
  2. කමෙන්ට් කරන්ඩ පුළුවන් විදිහකට හදපන්කො බං මෙක.අපිට අකූරැ පුළුවන්ද බලනවද බං උඹ

    ReplyDelete