අවිරගෙ ගුණ... ඇත්තෙන්ම කවුරු මොනව කිවුවත් ලෝකෙ හොදම වයිරස් ගාඩ් එක අවිරා.. අවිර මාරම පහසුයි.. ආදුනිකයෙකුට වුනත් ලේසියෙන්ම බාවිතා කරන්න පුලුවන්. පරිගණකය ස්ලෝ වීමක් වෙන්නෙම නෑ.. සේරම අවාස්‍ට් හොදයි හොදයි කියන නිසා මමත් දාගෙන බැලුව.. ඇත්තටම හොද ගාඩ් එකක්.. ඒත් අවිරට වඩා ස්ලෝ.. මට එ දෙකම පාවිච්චි කරපු නිසා කියන්න පුලුවන් අවාස්ට වඩා අවිර ඉදිරියෙන්..
ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් අවිරට වඩා යූසර්ලා ඉන්නෙ අවාස්ටනෙ කියල.. ඔවු.. අවිරට යූසර්ල අඩු අවිරාගෙ ගනන් නිසා.. අනික තමා කවුරුත් දන්න autorun.inf ඔක අල්ලන්නෙ අවිර සහ අවාස්ට් විතරයි.. හොදයි හොදයි කිවන කැස්පටවත් බෑ ඕක අල්ලන්න.. කැස්ප කියන්නෙ මහ චාටර් ගාඩ් එකක්.. ඉට වඩා අවාස්ට් ෆ්රී එක හොදයි.. අවිරා අප්ඩේට් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව මැනුවලි වුනත් ඩවුන්ලෝඩ් කරගෙන දාන්න පුලුවන්.
ඔය තියන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්
ආසයි නෙ..!! මමනම් යූස් කොරන්නෙ අවිරා premium security suit.. ඕනෙද?
ඒත් දෙන්න විදියක් නෑ මම යූස් කොරන්නෙ ඔරිම ඔරිජිනල් එක.. එක දෙන්න විදියක් නෑනෙ. සොරි තමා.. avira premium ට්‍රයල් එක තියනව දවස් 30කට.. දාගෙන බලන්නකො එලම තමා. අවිර සයිට් එකෙන්මයි මෙතනින් බාන්න
මම ලගදිම ක්‍රැක් එකක් හොයල දාන්නම්කො... අවිර ෆ්රී එකත් නියමයි අනිත් ඒව බලද්දි..
No comments:
Post a Comment