- 2600 සම්බුද්ධ ජයන්තියට පහනක් අහසට යවමු.....සිම්පල් ප්ලෑන් එකක්.. lunchsheet 6 ක්,(බත්කොල තුනීම එක ගන්න)් කම්බි කෑලි 2ක්. (1-අගල් 10ක් දිග, 2-අගල් 6ක් දිග) පහන් තිර 2ක්, ඒ සේරම ගෙදර තියනවනෙ.. එහෙනම් මෙහෙම තලාගන්න.. යම් තුනී මතුපිටක තියල මිටියකින් තලා ගන්න.. මම රූප සටහන් දාල තියනව.. පැහැදිලි වෙන්න..
| මේ තියන්නෙ කොල 5ක් තලාගත්තාම එන විදිය.. |
අගල් 10 කම්බිය මෙහෙම නවා ගන්න රවුමට.. නමාගෙන 6 කම්බිය හරහට අමුනන්න.. මේ විදියට..
දැන් 6 වෙනි lunchsheet එක මෙහෙම කපා ගන්න..
කම්බියෙන් නවා ගත් රවුම |
දැන් කලින් හදාගත්ත lunchdheet 5ට මේකත් එකතු කරන්න..
ඉටපස්සෙ මේ විදියට පහන් තිරයක් කම්බි කෑල්ලකින් බදින්න..
දැන් දෙපැත්තෙන් දෙන්නෙකුට අල්ල ගන්න කියලා අනිත් පහන් තිරය පත්තු කර ඇතුලට දමා දුම් පිරෙන තෙක් අල්ලන් ඉද බැදපු පහන් තිරයත් ඒකෙන්ම පත්තු කරන්න.. දැන් හෙමීට උඩ දාන්න..

එල එල
ReplyDeleteGood,,We Will Try This..
ReplyDelete