Samsung SHW-M110S එකට සුපිරිම ROM එකක්.....
රොම් 8 ක් දාල චෙක් කරල බැලුවෙ... එ 8 න් හොදම එක තමයි මේක....
කොරියන් ඇප් නෑ...
SMS කේස් නෑ කියල සමහර සයිට්, බ්ලොග් වල 200 MB
M110s Fixed Korea එක දාල තියනව.. ඒක හරියන්නෑ...
ඒක ඩවුන්ලොඩ් කරන්න එපා ඩේට සහ කාලය නාස්තිවීමක් පමණයි...
ඒක කිවුවෙ මම ඒහෙම කටු කාල තමයි මේක හොයා ගත්තෙ.. ඔය පහල තියන්නෙ ලින්ක්එක..
http://www.4shared.com/rar/2_zmvADq/gfan_m110s_wc13_fte9k_odex_sp4.html
ප්‍රශ්ණ තියනවනම් කමෙන්ට් කරන්න...

http://worldbeyondworld.blogspot.com/2014/10/kitkat-rom-cyanfox-for-samsung-galaxy.html
ReplyDeleteplaystore wada da ban???
ReplyDeleteplaystore not working
ReplyDelete