Sunday, December 14, 2014

ලේසියෙන්ම ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න

ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි කියල දෙන්නෙ මේ. ඕන අය බලන්න ලේසි ක්‍රමයක් පොඩි දෙයයි..

Firefox බාවිතා කරනවනම් Settings යන්න. ඒකෙ තියනව Addons කියල. ඒ‍ක ක්ලික් කරල Online Video Helper කියල Search කරන්න.


 මේක ඉන්ස්ටෝල් කරගන්න.. දැන් දකුණුපැත්තෙ උඩින් එයි, උඩ තියන පාට තුනේ බෝල තුන. වීඩියෝ එකක් ඔයා ප්ලේ කරද්දි ඒක කැරකෙනව. ඒක ක්ල්ක් කරල වීඩියෝ එක බාගන්න පුලුවන්..


එහෙම ත් අවුල්නම්

http://en.savefrom.net/

මෙන්න මේ සයිට් එකට ගිහින්. වීඩියෝ ලින්ක් එක කොපි කරල පේස්ට් කරල බාගන්න.


No comments:

Post a Comment