අදත් දෙන්න හදන්නෙ සොෆ්ට්වෙයා එකක්. දාන්න දෙයක් නැතුව කල්පනා කර කර හිටියෙ. ජාලෙ සැරිසරනකොට තමා මේක හම්බුනේ. ඒත් ඒ මගුල් සයිට් එකෙන් විනාඩි 8ක් ඉන්නලු. අපට ඉතින් ඉවසන්න බෑනෙ. ඉතින් දැම්ම ටොරන්ට් එකට නම. හුටස් ගාල ආව නොවැ. මට මාර සන්තෝසේ ඈ. ඉතින් ටොරන්ට් ෆයිල් එක දාන්නත් හදල. ටොරන්ට් බාන්න බැරි සහෝදරයොත් ඉන්නවනෙ. අප්ලොඩ් කරල මේඩියාෆයර් ලිංකුවක්ම සෙට් කරගත්ත. මමත් කියෝනව හෝ ගාල මොකක් ගැනද කියන්නෙ කියල දන්නෑනෙ.
මේකෙන් පුලුවන් කොම්පීතෙ වෙනස් කරන දේවල් ඔක්කොම කරන්න, වෙනස් කොරන දේවල් කිවුවෙ මක්කැයි. අර කොන්ට්‍රෝල් පැනලය කියන්නෙ, අන්න ඒකෙ තියන්නෙ නෙට්වර්ක්, යුසර් එකවුන්ට්, අනම් මනං. අන්න ඒව. ඉතිං තව ඩිස්ක් ඩිෆ්රැග්, රෙජිස්ට්‍රි ක්ලීන්, රිකවර් කරන්න බැරි වෙන්නම ඩිලිට් කොරන්නත් පුලුවන්, secure delete ද මොකද්ද කියන්නෙ. ට්‍රක් ක්ලීනර්, අන්ඉන්ස්ටෝල් මැනේජර්. ඔය ටිකක් විතරයි. තව වර්චුවල් ඩෙස්ක්ටොප් හදන්නත් පුලුවන්.
තව කොම්පීතරේ සියලුම විස්තර දැනගන්නත් පුලුවන්. බාගෙනම බලන්නකො.
| මේ දාල තියන්නෙ එක ටැබ් එකක පොටෝ එකක් |
මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරල වම් පැත්තෙ තියනව Serial Key කියල තැනක් එතන්ට දෙන්න PHFE-SEJF-7D53-FSNH-4SGH මේ රතුපාටින් දාල තියන කී එක. වයිරස් නෑ හොදේ. චෙක් කරල බලල දෙන්නෙ.
No comments:
Post a Comment