Thursday, June 14, 2012

හරියට සිංහල කොටන්න


                 සිංහල කොටනකොට ඇලපිලි ස්පිලි එහෙම කේස් නේද  MS Word වල එහෙම. Word විතරක් නෙවේ පොටෝෂොප් වල එහෙමත් කේස් කියල මම දන්නව. මම මේ කියන්නෙ සිංහල යුනිකොඩ් ගැන එහෙම නෙවේ හොදද? සිංහල ෆොන්ට් ගැන තමා මම මේ කියන්නෙ. වින්ඩෝස් XP හා 7 වල එකසේ වැඩ කරන පොඩ් සොෆ්වෙයා එකක් තමා මේක. මේනෙ නම Tavultesoft Keyman. ඉතින් මේව ගැන දැන උගත්තුන්ට නෙවේ දාන්නෙ. මම එහෙම කිවුවෙ ‍අපෝ ඕක මොකද්ද කියන දැන උගත්තු ඉන්නවනෙ. එයාලට.  දැන උගත්තු අතර නොදන්න පිරිසකුත් ඉන්නවනෙ. ඒ අය බා ගන්නකො. හැබැයි පුතෝ වෙන වෙන කී මෑන් සොෆ්ට්වෙයා දාල පල් කරගත්ත කොම්පීතර් වලටනම් මට වග කියන්න බෑ. මම මේක එක්ස් පී සෙවන් දෙකේම පාවිචිචි කරනව.  පහලින් ලිංකුව දානව බා ගන්නකො. 

                                                              මේකෙන් බා ගන්නකො

 ඕක Extreat කරල ඩබල් ක්ලික් කරල ‍ඉන්ස්ටෝල් කරගන්නකො. 


මෙහෙම කේ අකුරක් තියනවනෙ






ඔයා ටයිප් කරද්දි ඒක උඩ ක්ලික් කරල මේ විදියට අයන්න දා ගන්න


පැහැදිලි නේද?   ප්‍රශ්ණයක් තිබුනොත් අහන්නකො. ආ අද මම බ්ලොග් එකට ගොඩවෙද්ද දැක්කෙ. බලන්නකො පහල..




4 comments:

  1. Mediafire Eken Nathiwa Meka Down Load Kara Ganna Wena Kramayak Nadda??

    ReplyDelete
  2. thankz macho හොය හොය ඉදියෙ මෙක ♥♥

    ReplyDelete
  3. අයියො කොල්ලො මෙක දින 30 ඉවරනෙ :(

    ReplyDelete
    Replies
    1. නැහැ මේක මම දිගටම පාවිච්චි කරනව කිසිම කරදරයක් නැතුව

      Delete