සිංහල කොටනකොට ඇලපිලි ස්පිලි එහෙම කේස් නේද MS Word වල එහෙම. Word විතරක් නෙවේ පොටෝෂොප් වල එහෙමත් කේස් කියල මම දන්නව. මම මේ කියන්නෙ සිංහල යුනිකොඩ් ගැන එහෙම නෙවේ හොදද? සිංහල ෆොන්ට් ගැන තමා මම මේ කියන්නෙ. වින්ඩෝස් XP හා 7 වල එකසේ වැඩ කරන පොඩ් සොෆ්වෙයා එකක් තමා මේක. මේනෙ නම Tavultesoft Keyman. ඉතින් මේව ගැන දැන උගත්තුන්ට නෙවේ දාන්නෙ. මම එහෙම කිවුවෙ අපෝ ඕක මොකද්ද කියන දැන උගත්තු ඉන්නවනෙ. එයාලට. දැන උගත්තු අතර නොදන්න පිරිසකුත් ඉන්නවනෙ. ඒ අය බා ගන්නකො. හැබැයි පුතෝ වෙන වෙන කී මෑන් සොෆ්ට්වෙයා දාල පල් කරගත්ත කොම්පීතර් වලටනම් මට වග කියන්න බෑ. මම මේක එක්ස් පී සෙවන් දෙකේම පාවිචිචි කරනව. පහලින් ලිංකුව දානව බා ගන්නකො.
Thursday, June 14, 2012
හරියට සිංහල කොටන්න

Subscribe to:
Post Comments (Atom)

Mediafire Eken Nathiwa Meka Down Load Kara Ganna Wena Kramayak Nadda??
ReplyDeletethankz macho හොය හොය ඉදියෙ මෙක ♥♥
ReplyDeleteඅයියො කොල්ලො මෙක දින 30 ඉවරනෙ :(
ReplyDeleteනැහැ මේක මම දිගටම පාවිච්චි කරනව කිසිම කරදරයක් නැතුව
Delete