Tuesday, March 27, 2012

ඇන්ග්රි බර්ඩ් ස්පේස් ********************************

 උනු උනු බඩු කනත්තෙන් විතරයි. අද කනත්තෙන්.  කට්ටියටම පට්ට ගේම් එකක් තමා දෙන්න හදන්නෙ. අදට දවස් (2012.03.27) පහකට කලින් තමා මේක රිලිස් උනේ (2012.03.22) ඉතින් මම ඒ ගේම් එකේ අවේ මේ ගේම් එක අරගෙන.. ස්මාර්ට් ෆෝන් වලට කියල කවුරුත් දන්නවනෙ. මේකේ පීසී ගේම් එක ඉටත් වඩා ජනප්‍රියයිනෙ. .මේකෙ ෆුල් වර්ෂන් එක තමා මම අද දෙන්න හදන්නෙ‍. මේක 100% ක් චෙක් කරල බලල තමා දෙන්නෙ. වයිරස් නෑ. සුපිරියට වැඩ හොදේ.. 









                       මම කලින් මේකෙ වර්ෂන් ටික දැම්ම මේක තමා අලුත්ම එක. මම කිවුවනෙ උනු උනු බඩු.. 
බාගන්න මෙතනින් බාගන්නකො.. මේක දිගඅරිද්දි රහස් අංකයක් ඉල්ලුවොත් kanaththa.blogspot.com කියල දෙන්න. බාගත්ත අය නිකන් යන්න එපා හොදේ කොමෙන්ට් එකක් ලයික් එකක් දාල යන්න. කැමතිනම් ෆලෝ පාරක් දාන්න.. අපි ගියා එහෙනම් බාගෙන විනෝද වෙන්නකො... අදින් පස්සෙනම් මේක හැම බ්ලොග් එකකම තියේයි ඈ.....

1 comment:

  1. niyamai hode,,,,mamath ba gathta,,,,,elata weda,,,,,kanathta aiyata tanku wewa,,,,

    ReplyDelete