මෙන්න ගහනවනම් ගේම.................. ඇන්ග්රි බර්ඩ්.... දන්න අයත් ඇති.. ඒත් ගොඩාක් අය දන්නැතුව ඇති.. මමනම් ඉවර කලා. 1යි 2යි.. 3න තවම ගහනව. මම 1 2 3 කිවුවෙ මොනවද ඈ............ ආ.. ඒ වර්ෂන්නෙ. වර්ෂන් 3ක් ආවා. තුනම මරු.. දැක්ක ගමන් කියයි මෙලෝකෙ රහක් නෑ කියල. ඒත් පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්නකො. අනිවාර්යෙන් ඇබ්බැහි වෙනව.
මෙතනින් බාගන්න 45mb
මොනව හරි අවුලක් තිබුනොත් අහන්නකො..

key eka illana ekak nedda :(
ReplyDeleteillanawa.. oke key eka thiyanwa...
ReplyDeletemeka download kala .. eka install karanna bene :(
ReplyDeletemeka maac walata neda?
ReplyDeleteFULL-GAME-SOFT-WARE
ReplyDelete