ඔයා ෆිල්ම් බලනව නේද? ලංකාවෙ ටීවී වල යන කථා බල්නවද? ඒත් ඉතින් ලංකාවෙ කථා සීයක් ගියත් ඕවගෙ යන්නෙ එකම දෙවල්නෙ ලවු බූටි කේස් පවුල් ප්රශ්ණ එහෙමනෙ නේද? මොකද ඇමෙරිකාවෙ කථාවක් බැලුවොත්...... මම එපිසෝඩ් සේරම බැලුව ඒත් කියන්නනම් බෑ... කිවුවොත් අගයක් නෑනෙ ඔයාලට මම කියන නිසා එකක් බාගෙන බලන්නකො සේරම බලනව අනිවා...... මම ටොරන්ට් එක දාන්නම් ඔය ටොරන්ට් ෆයිල් එක ඕපන් කරල 1 කොටස විතරක් බාගෙන බලන්නකො... බලල හොදනම් සේරම බාගන්න..


මචෝ මමත් ඕක බලලා තියනව season 1-6 වෙනකල්. අනික්ව බැලුවෙ නෑ හේතුව season 1,2 වෙද්දි තියන ලස්සන පස්සෙ ඒවගෙ නෑ වගෙ. අර 'ලානා' දකින දකින එකත් එක්ක සෙට් වෙනවා අනික හැම එකාටම බලයන් හම්බ වෙන්ට ගන්නවනෙ.ආ අනික ඔනෙ නම් ඕකෙ season 1,10 යනකල් ඔක්කොගෙම සිංහල sub තියනව පොඩි search පාරක් දලා බැලුවනම්. මම ගිය :D
ReplyDelete