අද මට ගොඩක් සතුටු දවසක්.. මොකද මගෙ බ්ලොගියෙ 1000 ඉකමවාල බලපු අය.. මම මේක හදල මාස එක හමාරයි.. කිසිම සින්ඩියකටවත් ගත්තෙ නෑ.... මම සිංහල බ්ලොග් කියවනයට දැම්ම දෙපාරක් ඒත් කිසිම පිලිතුරක් නෑ... මම හිතනව මගෙ බ්ලොගිය ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල... ඒත් මට දුක මගෙ කාටවත් කිසිම තේරුමක් නැති බ්ලොග් මම දැක්ක ගොඩක් සින්ඩිවල තියනව.. එ මම දැකපු බ්ලොග් එක්ක මගෙ බ්ලොග් එක ගොඩක් අයට වැදගත් කමක් තියනව කියල මම හිතනව.. මම ස්තුති වෙනව මට වැරදි කියල දුන්න අයට මාව ෆලෝ කරන අයට මේ බ්ලොග් එක බලපු අයට.....
No comments:
Post a Comment