Thursday, July 7, 2011

මොබයිල් එකෙන් සිංහල බ්ලොග් බලමු.......

                                         
                                      ගොඩක් අයනම් මේක දන්නවත් ඇති.. ඒත් ඊට වඩා නොදන්න අය ඉන්නවා.. මම ගොඩක් ගෘප් වල දැක්ක මේ ප්‍රශ්නෙ අහල තියනව.. (ෆොන් එකෙන් සිංහල බලන්නෙ කොහොමද?) කියන එක.. මම කියල දෙන්නම් කොහොමද කියල.. ඉස්සර්ලාම m.operamini.com ඔකට ගිහින් ඔපෙරාමිනි බාගෙන ඉන්ස්ටොල් කරගන්නකො.. 







                                                        ඊට පස්සෙ සර්ච් බාර් එකට ගිහින් මොහම ටයිප් කරන්න. opera:config සිංහලෙනුත් දාන්නම් ඔපෙරා දෙතිත ‍කන්ෆිග්.. පැහැදිලිනෙ..  ඊටපස්සෙ ඕකේ කලාම එන පේජ් එකේ පහලටම යන්න. පහලම තියනව use bitmap font for complex script කියල එකක් ඒ‍කෙ ඉස්සරහයින් no කියල තියනව ඒන yes කරල පහල තියනව seve කියල බොත්තමක් ඒක ඔබන්න... දැන් සිංහල පේනව ඔයාට. සිංහල බ්ලොග් එකකට ගිහින් බලන්නකො....

2 comments:

  1. කෝ එහෙම එකක් එන්නෙ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. හරියට කලානම් එනව මිත්‍රය. තව පාරක් ට්‍රයි කරල බලන්න

      Delete