Monday, October 5, 2015

වින්ඩෝස් 10 එකෙන්ම ඇක්ටිව් කරගන්න..

මට කියල තබ්බ ඔය බ්ලොග් එක දීපං ළමේකුට - ලියන්න බැරිනං කියල, ළමේකුට නොදී ලියන්න තීරණය කළා මම.

දැං හැමෝම වින්ඩෝස් 10 දාගත්තනෙ. ඇක්ටිව් කරන්න හොද ඇක්ටිවේටර් එකක් සෙට් උන්නැත්තන් හොය හොය දගලන්නැතුව බාගන්න ඇක්ටිවේටර් එකක් දෙන්නයි හදන්නේ.. ඇක්ටිව් කරගන්න විදියත් කියන්නම්කො. සූටි සීන් එකක් තයන්නෙ. 

ඉස්සෙර්ලාම පහලින් දීල තියන ඇක්ටිවේටර් එක බාගෙන Extract කරගන්නකො. Extract  කරගත්ත ෆයිල් එකේ තියනවා UnInstall_Service කියල .cmd එකක්. එක ඩබල් ක්ලික් කරලා රන් කරලා, පරිඝණකය රීස්ටාර්ට් කරන්න.

ඊට පස්සේ KMSpico_setup එක රයිට් ක්ලික් කරලා Run as administrator දෙන්න ඕක  ඉන්ස්ටෝල් කරගෙන ඇක්‍ටිව් කරන්න.




10 දාගත්තම සිංහල ටයිප් අවුලක් එනවා ඒක හදාගන්න සිංහල අවුල හදාගන්න මෙතනින් යන්න.

No comments:

Post a Comment