අද නම් ටිකක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න හදන්නෙ. වින්ඩෝස් XP Service pack 2 දාල තියන අයට තියන ප්‍රශ්ණයක් තමයි සමහර සොෆ්ට්වෙයා ගේම්ස් එහෙම ඉන්ස්ටෝල් කරන්න බැරි එක.
මොකද ගොඩක් අලුත් සොෆ්ට්වෙයාර් සපෝට් කරන්නෙ XP SP3 වල සිට උඩට නිසා. එහෙම උනාම XP SP 2 එක SP 3 කරගන්න කැමති ඇතිනෙ විනාඩි 2න්...... නැත්තම් අප්ඩේට් දාගෙන දගලන්න ඕනෙ පැය ගනන්.. එහෙමත් නැත්තම් අලුතෙන්ම වින්ඩෝස් දාන්න වෙනව SP3 සීඩී එකක් හොයාගෙන...
හරි මෙහෙමයි....
Start > Run එක ගන්නකො.. එහෙම නැත්තම් වින්ඩෝස් කී එකයි.. R අකුරයි ඔබන්නකො..
මේ පහල තියන වීඩියෝ එක බලන්න.... ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි.............

No comments:
Post a Comment