සියලු සත්වයෝ නැසෙන සුළුයි.. අන්තිමට කනත්තටම තමා එන්න වෙන්නෙ අපේ ගමේ හෙන සෙට් එකක් ආව කනත්තට. සමහර අයනම් කනත්තට නෑවිත් අර පුච්චන්නෙ ගෑස් වලින් ඒවට ගියා.. මම ගිහින් ඕකක් පිටිපස්සෙන් බලාගෙන හිටිය පට්ට ඈ. ගිනියං වෙල අලු වෙලාම යනව. හ්ම් එවගෙන් කමක්නෑ.
අද මම දෙන්නෙ ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරියක්. කනත්තෙ බුවෙක් ඇන් ඩ්‍රොයිඩ්පෝං එකක්. අපිට ඉතිං කොහෙන්ද බූල් බල්ලො. අපිට වල් බල්ලො තමා ඉන්නෙ. බේත් විදල එහෙම ටිකක් බූල් ඇවිත් තියන්නෙ ඒ හන්ද එච්චර අවුලක් නෑ. අපිටත් පෙන්නන්න පුලුවන්නෙ බුල් බල්ල කියල. ආහ් කථාව වෙන පැත්තකට යනවනෙ. හරි මෙකයි සීන් එක මම උඩ වැරදි කතාවක් කියල තියනවනෙ. මම දෙනව කියල. මම නෙවේ දෙන්නේ ඈ. දෙන අය ගාවට යොමු කරනව. දන්නැති අය ඇති මේ ගැන ගොඩා..ක්. දන්න අයත් ඒ අතරෙ ඇති.
දන්න නොදන්න මේක අවශ්‍ය හැමෝම ගන්න එහෙනම්. මේක මොබයිල් වලටනෙ එන්නෙ. ඇන්ඩොයිඩ් වලටත් තියනව 128X128 රෙසියුලේෂන් වල ඉදන් තියනව. තව ටච් පොන් වලටත් තියනව අවශ්‍ය විදියට බා ගන්නකො එහෙනම්.
මෙන්න මෙතනින් ගිහින් බා ගන්න DOWNLOAD

No comments:
Post a Comment