අවිර ඉන්ටනෙට් සිකියුරිටි ජීවිත කාලෙටම.. මම කලින් කී ෆයිල් එහෙමත් දුන්න ඒත් ඒව මාස 5ක් විතර වැඩකරල බ්ලැක්ලිස්ට් උනා. ඒකට විසදුමක් හොයාගත්ත. නෙට් එකෙ හොය හොයා ඉද්දි තමයි හම්බුනේ. අවිර ඉන්‍ටර්නෙට් සිකියුරිටි ට්‍රයල් රීසෙට් ටූල් එකක් මේක. මේක හැබැයි අවිර දාල තියන පරිගනකටකට දැම්මොත් වයිරස් කියල අල්ලනව. ඒත් මේකෙ වයිරස් නෑ හොදද? මම චෙක් කලා. 100%ක්. තමන්ගෙ කාල සීමාව ඉවර උනාම මේක Extrat කරල Open කරල Reset කියන එක ඔබන්න. හැබැයි ඉන්ටර්නෙට් තියෙන්න ඕනෙ. මේයා පරන කී ෆයිල් එක මකල දාල නෙට් එකෙන අපිට අලුත් කී එකක් දාල දෙනව. හැබැයි ට්‍රයල්. ට්‍රයල් උනාට සිකියුරිටි එකේ කිසිම අඩුවක් නෑ හොදද? පහලින් බා ගන්නකො..
අවිර ඉන්ටනෙට් සිකියුරිටි ඕන අය මෙතනින් බාගන්න
කට්ටිය බාගෙනම බලන්නකො කොහොමද කියල..

No comments:
Post a Comment