Friday, June 3, 2011

අපේ කූඩුව

අපේ වෙසක් කූඩුව.. දවස් දෙකෙන් හැදුවෙ..
කැරකෙනව ‍කැරකෙනව.... කැරකෙන්න නැතුව කූඩු හදනවෑ.. පොසොන් එකටත් හදනව මොකක් හරි....

2 comments:

  1. පොසොන් කූඩුවත් හැදුවද?

    ReplyDelete
  2. ‍පොසොන් එකට එලවලු බත් සන්සලක් දුන්න සහෝ... කූඩුවට වඩා ඒක හොදයි කියල හිතුන..

    ReplyDelete