වින්ඩෝස් සෙවන්ද දාගෙන ඉන්නෙ. අප්ඩේට් කරල අහුඋනොත් එහෙම ඉවරයි නේද? ඩිස්ප්ලේ එක කලු වෙලා මේඩියා ප්ලේයර් එහෙම ඔන් කරන්න බැරි වෙලා අපටත් කර කියා ගන්න දෙයක් නැතුව යනවනේ.. දැන් ඉතින් ෆෝමැට් කරපල්ලකො. දන්නැත්තං මොකෑ කොරන්නෙ කඩවල් ගානෙ හරි දන්නඑකෙක් ගාවට හරි ගිහින් වැදපංකො. නෑ දැං එහෙම කරන්න ඕන්නෑ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනව. මම දෙන්නම් ඒක, දන්න අයත් ඇති නොදන්න අය බා ගන්නකො. බාගෙන ඩබල් ක්ලික් කරන්න ටිකක් ඉන්න ඈ.. හදිස්සි වෙන්න එපා. ඊට පස්සෙ Install කියන එක ඔබන්න. ආයෙ ටිකක් ඉන්න. දැන් රීස්ටාර්ට් කරන්න අහයි රීස්ටාට් කරල දාන්න. දැන් ඇක්ටිවු වෙලා ඇති. පට්ට නේද?

32bit ekata weda nane...
ReplyDeleteමේක වැඩ කරනව කිසිම ගැටලුවක් නැතුව. පලවෙනි පාර තියන කී ඩිලිට් කරනව තියනවනම්. දෙවනි පාරට දාල බලන්න හරියයි
Delete